top of page

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රදේශයෙන්  පර්චස් 703ක ඉඩමක්, පර්චස් 30ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල හා පර්චස් 40ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


පර්චස් 703ක ඉඩම  :

තැනිතලා හිස් ඉඩමකි 

ඉඩම වටා වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත 

ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතා සුදුසුයි 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

හොඳින් ඵල දරන පොල්, තැඹිලි, කොස්, අඹ වැනි ශාක වර්ග කිහිපයක් සහිතයි  

ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක් කිලෝමීටරයක දුරින්  

මිල : රු80,000,000

 

පර්චස් 30ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල :

කඩ කාමර 3ක් සහිත දෙමහල් ගොඩනැගිල්ලකි  

1991 ගම් උදාවට ඉතා ආසන්නයි 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

හොඳින් ඵල දරන කර්තකොලොම්බන් අඹ ගසක් ද සහිතයි 

ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුයි 

මිල : රු25,000,000 


පර්චස් 40ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල :

ව්‍යාපාර සංකීර්ණයකට භාවිතා කළ ගොඩනැගිල්ලකි 

කඩ කාමර 2ක් වෙනම ඇත 

ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 

නල ජලය, විදුලිය හා දුරකතන  අැතුළු සියලුම පහසුකම් සහිතයි 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

මිල : රු50,000,000 

 

කද්දූව - කඹුරුපිටිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මාතර - කඹුරුපිටිය ප්‍රධාන පාරට කි.මී. 5යි 


කඹුරුපිටිය නගරයට කි.මී. 5යි 


රෝහල හා රුහුණ තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා ඉතා ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගණන් වල වෙනසක් සිදු කර ගත හැක

 

අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

3 properties for sale in Matara Kamburupitiya in Matara district Sri Lanka

SKU: VR157/202305171507
₨25,000,000.00Price
    bottom of page