2 story fully furnished house for sale in Colombo Kahathuduwa | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව නගරයෙන් පර්චස් 6.5ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට

 

නිදන කාමර 3, උණු වතුර සහිත නාන කාමර 2, සාලය සහ යුරෝපීය ක්‍රමයට සෑදූ පැන්ට්‍රිය සහිත කුස්සිය

 

සම්පූර්ණ ටයිල් ඇතිරූ මනා නිමාවක් සහිත වසරක පමණ සිට පදිංචිව සිටින නව නිවසකි

 

ස්වයංක්‍රීය ගේට්ටු සහිතයි

 

නළ ජලය, විදුලිය සහ දුරකතන ඇතුළු සියලුම පහසුකම් ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉදිකිරීම සඳහා වසර 30ක වගකීම් කාලයක් ඇත

 

සුකෝපබෝගී නිවසකට අවශ්‍ය සියලු ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ සමඟ විකිණේ

 

අඩි 20ක තාර පාර නිවසටම ඇත

 

නිස්කලංක සුන්දර පරිසරයකි

 

කොළඹ - හොරණ ප්‍රධාන බස් මාර්ගයට දුර මීටර් 900යි 

 

කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී 1.9යි

කහතුඩුව නගරයට දුර කි.මී 1.5යි

කොට්ටාව නගරයට දුර කි.මී 4.5යි

කැස්බෑව නගරයට දුර කි.මී 6යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රුපියල් ලක්ෂ 225යි

 

අමතන්න : +94117660530 /+94703000933

2 story fully furnished house for sale in Colombo Kahathuduwa

SKU: VR234/2
₨22,500,000.00Price
bottom of page