Used Wedding Saree For Sale VR202003160207 | V R All in One Click
top of page

2019 පැවති තම විවාහ මංගල උත්සවය සඳහා භාවිතා කරන ලද සාරි දෙක විකිණීමට

 

පළමු දිනය සහ දෙවන දිනය සඳහා භාවිතා කළ සාරි දෙක

 

කිසිදු පළුදු වීමක් නොමැත අලුත්ම තත්ත්වයෙන් ඇත

 

සුදු පාට සාරිය Made up කර ඇත, අවශ්‍ය පරිදි සකසා ගත හැක

 

වෙළඳපළ මිලට වඩා ඉතාමත් අඩු මුදලකට දෙමි

 

සුදු සාරිය : රු 12,000.00

රතු සාරිය : රු 8,000.00

 

අමතන්න : +94703000933

 

මිල ගණන් සාකච්ඡා කරගත හැක

 

Location : Kelaniya

Used Wedding Saree For Sale VR202003160207

SKU: VR202003160207
₨8,000.00Price
    bottom of page