top of page

ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ අක්කර භාගයක හිස් ඉඩම විකිණීමට හෝ වාහන මාරුවකට / V R ALL IN ONE CLICK ජලය විදුලිය දුරකථන පහසුකම් සහිතයි පිරිසිදු සින්නක්කර ඔප්පු කිරිඳිවැල නගරයට කිලෝමීටර් 2.5ක් දුරින් ඉඩමේ එක් පැත්තක් ‍ප්‍රධාන පාරට මුහුණලා ඇත පදිංචියට මෙන්ම සංවර්ධනය කර විකිණීමට ද ඉතා සුදුසු ස්ථානයකි ඉක්මනින් විකිණීමට අවශ්‍යයි පර්චසයක

 

මිල රු : 65,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

 

ඉංග්‍රීසි අකුරු සහිත ලක්ෂ තිහකට පමණ ආසන්න ඔටෝ ගියර් වෑන් රථයකට හෝ ජීප් රථයකට මාරු කිරීමට ද කැමතියි

Urgent Sale / Land For Sale In Gampaha / Kirindiwela

SKU: VR202002190831
₨65,000.00Price
    bottom of page