top of page

කොළඹ දිස්ත්‍රිකයේ මාලඹේ පොතුඅරාව පාරේ පර්චස් 10 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට

 

නිවස කාමර හතක් සහ නාන කාමර, සාල, කුස්සි සහිතයි

 

මහල් දෙකටම වෙන වෙනම සියලුම පහසුකම් ඇත

 

නිවාස දෙකක් ලෙස පහසුවෙන් භාවිතා කළ හැක

 

එක් පැත්තකින් අතුරුගිරිය - ගොඩගම මාර්ගයටද එක් පැත්තකින් පැලවත්ත ප්‍රදේශයට ද පහසුවෙන් ළඟාවිය හැක

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

පදිංචියට මෙන්ම කුලියට දීම සඳහා ආයෝජනයකටද වඩාත් සුදුසුයි

 

මිල ගණන් සාකච්ඡා කරගත හැක

 

මිල : රු 158,00,000.00

 

අමතන්න : +94772920480 / +94772920481

Two Story House For Sale In Malabe

SKU: VR20200127002
₨15,800,000.00Price