top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයෙන් පර්චස් 9.6ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 6ක්, නාන කාමර 2ක්,මුළුතැන්ගෙය, විසිත්ත  කාමරය හා සේවක නාන කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


තෙවන මහල සෑදීම සඳහා ස්ලැබ් එක යොදා ඇත 


දෙවන මහලට පිවිසීම සඳහා ඇතුළතින් මෙන්ම පිටතින්ද පඩිපෙල් යොදා ඇත 


වට තාප්ප සහිතයි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


මහල් 2ට වෙන වෙනම ජල හා විදුලි පහසුකම් ලබාගෙන ඇත 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ඉන්ටලොග් ගල් අතුරා තණකොළ වවා ගෙවත්ත අලංකරණය කර ඇත 


නුවර පාරට මී. 900යි 


කඩවත නගරයට කි.මී. 1.5ක දුර 

 

පාසල කිලෝමීටරයක දුරින් 


සසෙක්ස් ජාත්‍යන්තර පාසල මී. 500ක දුරින් 


කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු28,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

Two story house for sale in Kadawatha town in Gampaha district in Sri Lanka

SKU: VR161/112305231649
₨28,000,000.00Price
    bottom of page