top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ මාදම්පේ නගරයේ පනාවල ප්‍රදේශයෙන්  අක්කර 3යි පර්චස් 10ක රබර් ඉඩම විකිණීමට 


අඩි 10ක පාර ඉඩමට ම අැත 


පරිභෝජනය සඳහා ජලය ලබා ගැනීමට පොදු ළිං 4ක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට මසකට රු. ලක්ෂ 1.5ක පමණ ආදායමක් ලබන රබර් වගාවකි  


පදිංචියට හෝ තේ හා රබර් වගාවට වඩාත් සුදුසුයි 


මාදම්පේ - පනාවල කාපට් පාරට මුහුණලා පිහිටා ඇත 


මාදම්පේ නගරයට කි.මී. 2ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම්  සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු18,000,000.00 (ලක්ෂ 180යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of rubber land for sale in Ratnapura, Madampe, Sri Lanka.

Rubber land for sale in Madampe Panawala Ratnapura district

SKU: VR223/6
₨18,000,000.00Price
bottom of page