top of page

කොළඹ දිස්ත්‍රික්‍කයේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයෙන් කාමර 03 ක් කුලියට දීමට​

 

අඩි 10X12 කාමරය, නාන කාමරය සමග මාසිකව රු. 10,000.00

 

අඩි 12X12 කාමරය, නාන කාමරය සමග මාසිකව රු. 12,000.00

 

අඩි 21X21 කාමරය, නාන කාමරය සමග මාසිකව රු. 20,000.00

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පානදුර​-කොළඹ මාර්ගයට ඉතා ආසන්නයි. දුර මීටර් 50 යි

 

මොරටුව නගරයට දුර කි.මී 3 යි

 

රජයේ සියලු ආයතන ආසන්නයි

 

ඉතාමත් ඉක්මනින් කුලියට දීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අමතන්න : +947400493XX

Rooms For Rent Colombo Moratuwa Colombo District / VR202204191455

SKU: VR202204191455
₨10,000.00Price
    bottom of page