රත්නපුර දිස්ත්‍රිකයේ බෙලිහුල්ඔය ප්‍රදේශයෙන් පර්චස් 45ක ඉඩම සමග භෝජනාගාරය, සංචාරක නැවතුම්පොළ සහ කොටේජ් එක විකිණීමට
ඒ සමඟම reservation පර්චස් 25 ක් ද ඇත
කොළඹ - බදුල්ල බස් මාර්ගයෙන් බරගමුව විශ්ව විද්‍යාල හන්දියට මීටර් 150ක් දුරින්
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි
බෙලිහුල්ඔයට දුර කි.මී 2.5යි
බඹරකන්ද දිය ඇල්ල, පහන්තුඩාව, වංගෙඩිගල, සමනල වැව සහ ලෝකාන්තය ට ඉතාමත් ආසන්නයි
වර්ග අඩි දාහක පමණ භෝජනාගාරය ස්ලැබ් එක දමා ඇත
ඒ මත සිට අවට සුන්දරත්වය බලමින් ආහාර ගැනිමට පහසුකම් සලසා ඇත
භෝජනාගාරය තුළ එකවර 25 දෙනෙකුට ආහාර ගැනීමේ පහසුකම් ද
පිටතින් වාහන අටක් ගාල් කිරීමේ පහසුකම් ද ඇත
භෝජනාගාරය සහ පැන්ට්‍රිය සියලුම බඩුත් සමග ලැබේ
කොටේජ් 1ට පැමිණීමට අඩි 15ක මාර්ගය සෘජුව ඇත
නිදන කාමර 2, පැන්ට්‍රිය, නාන කාමරය සහ බැල්කනිය සහිතයි
වර්ග අඩි 3000ක ස්ලැබ් එක දැමූ ගෙස්ට් හව්ස් එක
ඩබල් bed rooms 3, family rooms 2 සහ king size room 1ක් ලෙස ඇත
එකවර පුද්ගලයන් 20ට ආහාර ගැනීමේ පහසුකම් ද සහිතයි
Hot water, fan සහ සම්පූර්ණ කාමර වලට අදාල භාණ්ඩ සමග දෙමි
ස්ටාෆ් රූම් එක සහ ගබඩා කාමරය වෙන වෙනම ඇත
පිටත මේස පහලවක් බංකු සමග දමා ඇත
එක් පැත්තක් අඩි 60ක් පමණ හිරිකටු ඔයට මායිම්ව ඇති සුන්දර දර්ශනයකි
කාමර සියල්ලක්ම හිරිකඩු ඔයට මුහුණලා ඇත
වාහන දහයක් ගාල් කිරීමේ පහසුකම් ද සහිතයි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
පර්චසයක මිල : රු 125,000.00
අමතන්න : +94772536991 / +94778152622
මිල ගණන් සාකච්චා කර ගත හැක
top of page
SKU: VR202103041600
₨125,000.00Price
bottom of page