top of page
ටෙන්ඩර් කෙයාර් යනු ඔරිෆ්ලේම්හි වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදන අතරින් එකක් වන අතර සෑම වසරකම එය මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වේ. එයට හේතුව නම්, එහි විශිෂ්ඨ, පෝෂ්‍යදායී සංයෝගය හා එය සතු නිමක් නැති භාවිතයන් වේ. ඉන් කිහිපයක් පහත දැක්වේ.

1. මුහුණ :
ටෙන්ඩර් කෙයාර් ඔබේ තොල් සහ මුහුණ මත භාවිතා කිරීමට සෑම අතින්ම සුදුසු වේ. මී ඉටි, ඔබේ තොල් ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට සහ සම මෘදු කිරීමට උපකාරී වේ. විටමින් E ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර ඔබේ සම තෙතමනය කරයි.
ඔබේ මුහුණෙහි ඕනෑම ප්‍රදේශයක එය භාවිතා කළ හැකිය. නමුත් එය විශේෂයෙන් දෙතොල්, නාසයේ දෙපැත්ත හෝ වියලි කාලයේදි නාස්පුඩු වැනි වියළි ප්‍රදේශ වල ආලේප කල හැක. ඔබේ ඇහිබැමි සකස් කිරීමට පවා එය භාවිතා කළ හැකිය!

2. සිරුර :
මෙම අද්විතීය සංයෝගයේ ස්වභාවික අමුද්‍රව්‍යයන්, සම තෙතමනය කිරීම, ආරක්ෂා කිරීම මෙන් වියළි හා රළු සම පෝෂණය කිරීම ද කරයි. ඒ නිසා, එය රළු ඇගිලි පුරුක් හා ඇගිලි කරු සදහා මෙන්ම වියලි වැලමිට මතද භාවිතා කළ හැකිය. එමෙන්ම එය ඔබේ පාද හා පතුල් සදහා ද ආලේප කල හැක.

එ් වගේම මේක්-අප් සමග ඔබට කැමති ඕනෑම වර්ණයක Powder, Eye Shadow Tender Care සමග මිශ්‍ර කර Glossy Eye Shadows බවට පත් කරගත හැකි බව ඔබ දැන සිටියාද? 
එය Blushes and Lipsticks සමග ද භාවිතා කර වෙනස අත් විදින්න..

Tender care can be used for full face and body.
Only suggest full face for normal and dry skin.
Oily skin can be used only to the are where they have 
got marks.
Tender can be used for bodies for darkness, burnt marks, other marks, dry skin, dry eyes, dry lips, dry elbow and kness.

We deliver this item to your door step in any country.
Courier charges will be applied.Contact and discuss itq with us.


 Product price :
 LKR679.00 - 10% Discount = LKR610.00

 Contact us : +94 77 25 36 991
 👉 Call / Whatsapp / Viber / Imo 👈

ORIFLAME NATURAL SKIN CARE TENDER CARE

SKU: VR190906002
₨0.00Price
    bottom of page