කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම සමග තෙමහල් ගොඩනැගිල්ල විකිනීමට
නිදන කාමර 11, නාන කාමර 5, සාල3 සහ කුස්සි 3කින් සමන්විත ව.අඩි 4600ක පමණ ගොඩනැගිල්ලකි
ඉහල මහලට ගමන් කිරීමට ඇතුලෙන් සහ පිටතින් වෙන වෙනම පඩිපෙළ යොදා ඇත
මහල් තුන වෙන වෙනම වුවද භාවිතා කළ හැක
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට පරිසරය වැදගත් සමාජ වටපිටාවකින් සමන්විතයි
අතුරුගිරිය - කොළඹ බස් මාර්ගයට ආසන්නයි
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5ක දුර
සියලුම පහසුකම් සහිත අතුරුගිරිය නගරයට උපරිම දුර කි.මි 1යි
අතුරුගිරිය - පෝරේ පෙට්‍රල් ෂෙඩ් එක ආසන්නව පිහිටා ඇත
වාහන 5කට පමණ ගාල් කිරීමේ හැකියාව ඇත
සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට විලා එකක් ලෙස භාවිතා කිරීමට හෝ ව්‍යාපාර ස්ථානයක් ලෙස යොදා ගැනීමට ද සුදුසුයි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : කෝටි 10.75යි
අමතන්න : +94741430327 / +94775686277
top of page
SKU: VR2301070732
₨107,500,000.00Price
bottom of page