Mud land for sale for bricks in Pannala Makandura in Kurunegala district | V R All in One Click
top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල මාකඳුර ප්‍රදේශයෙන් අක්කර 3.25ක ඉඩම විකිණීමට

 

ගඩොල් මැටි සහිත ඉඩමකි

 

උඩින් මැටි තට්ටුවෙන් පසු යට කැපියහැකි වැළි ඇත

 

එක් පැත්තක් මා ඔයට මායිම් වුණු ඉඩමකි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

අවශ්‍ය නම් විදුලිය ලබා ගත හැක

 

අඩි 8ක පාර ඉඩමටම ඇත

 

ගඩොල් ව්‍යාපාරයට වඩාත්ම සුදුසුයි

 

ගිරිඋල්ල - මීගමුව බස් පාරට දුර කි.මී 2යි

 

මකඳුර හංදියට දුර උපරිම කි.මී 2යි

 

සියලූම පහසුකම් සහිත මාකඳුර නගරයට දුර කි.මී 3යි

 

වයඹ විශ්ව විද්‍යාලය පිටුපස පිහිටා ඇත

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් : කෝටි 12යි

 

අමතන්න : +94703000933

 

Mud land for sale for bricks in Pannala Makandura in Kurunegala district

SKU: VR216/11
₨120,000,000.00Price
bottom of page