top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේ ඇල්ලතොට ප්‍රදේශයෙන් පර්චස් 28ක ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් , කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා අඩි 20x40ක පමණ පැසේජයක් ද සහිත  අංගසම්පූර්ණ නිවසක් ද, නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිම කරන ලද දෙමහල් නිවසක් ද  සහිතයි 


අංගසම්පූර්ණව නිමකරන ලද නිවසේ  විසිත්ත කාමරය, කෑම කාමරය හා පැසේජය ටයිල් අතුරා ඇත 


එකවර වාහන 4ක් පමණ නවතා තැබිය හැකි අඩි 9x12 ක පමණ පැසේජයක් ද සහිතයි 


ඉඩම වටා දැල් වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා රජයේ පොදු නල ළිඳක් ද ඇත 


ඇල්ලතොට - බණ්ඩාරවෙල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


බණ්ඩාරවෙල නගරයට කි.මී. 1ක දුර 


දකුණු කැබිලිවල තැපැල් කාර්යාලය ඉඩමට යාබදව පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සමුදුර සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු22,000,000.00 (ලක්ෂ 220යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with two houses for sale in Badulla, Bandarawela, Sri Lanka.

Land with two houses for sale in Bandarawela Ellathota Badulla district

SKU: VR223/8
₨22,000,000.00Price
bottom of page