top of page

කොළඹ - මීගමුව ප්‍රධාන පාරට ඉතාමත්ම ආසන්නව, පර්චස් 10 ක ඉඩම සමග අංගසම්පූර්ණ නිවස, ඉතා ඉක්මණින් විකිණීමට.

 

නිදන කාමර - 3

නාන කාමර - 2

කුස්සිය

විශාල සාලය

ඉස්තෝප්පුව

 

ඉඩමේ එක් පැත්තක සම්පූර්ණ තාප්පය බැඳ ඇත.

 

අනෙක් පැති තුන අත්තිවාරම දමා ඇත.

 

වර්ග අඩි 2000ට වැඩි මෙම නිවස සමග පර්චස් 10 ඉඩම, හදිසි අවශ්‍යතාවය මත ඉතාමත්ම අඩු මුදලකට ඉක්මනින් විකුණමි.

 

මිල රුපියල් 55 00 000.00

 

අමතන්න : +94779998832 +94714545397

LAND WITH HOUSE FOR SALE AT SEEDUWA IN SRI LANKA ------------------------------------

මාවනැල්ල - ගම්පොල පාරට මුහුණලා, පර්චස් 40ක හිස් ඉඩම ද මේ සමගම හදිසියේ විකුණමි.

 

අඹ කොස් පොල් වැනි ගස් ඇත.

 

අඩි 60 පළල ප්‍රධාන පාරට ඉඩමෙන් අඩි 40ක් පමණ මායිම් වී ඇත.

 

ව්‍යාපාරික කටයුතු සඳහා වඩාත් සුදුසුයි.

 

අවශ්‍ය කෙනෙකුට තට්ටු තුනක නිවසක් සෑදීමට ඇඳ ඇති,අනුමත කරන ලද plan 1ද ලබාදිය හැක.

 

පර්චස් 1ක මිල රුපියල් 450000.00

 

අමතන්න : +94779998832 / +94714545397

LAND WITH HOUSE FOR SALE AT SEEDUWA IN SRI LANKA

SKU: VR191016002
₨5,500,000.00Price
    bottom of page