top of page
කඩවත ගනේමුල්ල මාර්ගයේ සූරියගම නගරයෙන් පර්චස් 14ක ඉඩම සමග නිවස විකිණීමට

ප්‍රධාන මාර්ගයට මීටර් 50යි,

විශාල සාලය,

නිදන කාමර 4යි,

නාන කාමර 2යි,

ඇතුලත පිටත කුස්සි 2කි.

ගබඩාව,

ජලය ලබාගැනීමට ළිඳ සමග ටැංකිය,

හතරැස් ඉඩම වටේට තාප්පය යොදා ඇත.

ස්ලැබ් එක යොදා ඇතත් උඩකොටස නිමවා නැත. අවශ්‍ය පුද්ගලයකුට උඩ කොටස කැමති පරිදි නිම කරගත හැක.

👉නිදහස් පරිසරයක් තුළ නගරයට කිට්ටුවෙන් ජීවත් වෙන්න කැමති ඔබට විශේෂයි👈

ඉක්මනින් වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත.

Contact : +94112439463 / +94715585494(Mrs.Fonseka)

LAND WITH HOUSE FOR SALE AT KADAWATHA GANEMULLA ROAD SOORIYAGAMA IN SRI LANKA

SKU: VR190927001
₨0.00Price
    bottom of page