top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ නගරයේ තලාවිටිය ප්‍රදේශයෙන් පර්චස් 21.1ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිනීමට 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක්ද ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු පොල් ගස් 8ක් ද සහිතයි 

 

රත්නපුර - කොළඹ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 

 

ඇහැළියගොඩ නගරයට කි.මී. 2යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු650,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land with a commercial building for sale in Rathnapura Eheliyagoda Sri Lanka

SKU: VR154/142304251035
₨650,000.00Price
    bottom of page