ගම්පහ දිස්ත්‍රිකයේ යක්කල ප්‍රදේශයෙන් පර්චස් 70ක ඉඩම සමග නිවස විකිණීමට නිදන කාමර 4 නාන කාමරය පැන්ට්‍රිය සාලය කුස්සිය, ලෙස නිවස ඇත ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි සින්නක්කර පිරිසිඳු ඔප්පු වැඩුණු පොල් ගස් පහක් පමණ ද අඹ, පේර, කොස් සහ අනෝදා වැනි පලතුරු ගස් රාශියකි පොළොව සමතලා ඉඩම යක්කල නගරයට විනාඩි 10යි ඉඩමට ප්රවේශවීමට පැති හයකින් මාර්ග ඇත තක්සේරු වටිනාකම ඉහළ අගයක් ගත්තද හදිසි මුදල් අවශ්‍යතාවය නිසා ඉතා අඩු මුදලකට දෙමි මිල : රු 95,00,000.00 අමතන්න : +94716965944
Land / House for sale in Yakkala Gampaha district / VR202005291352
SKU: VR202005291352
₨9,500,000.00Price