කළුතර දිස්ත්‍රිකයේ පානදුර පමුණුගම ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම සමග අඩක් ඉදිකල නිවස විකිණීමට කාමර තුනකින් සමන්විත අලුතින් සාදා ඇති නිවසකි ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි සින්නක්කර පිරිසිදු ඔප්පු අඩි 20ක පාර ඉඩමට ඇත හොරණ - පානදුර පාරට දුර 1.5km කි පානදුර නගරයට දුර 6.5km කි පාසැල් අතේ දුරින් ඇත ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි වැඩිම ඉල්ලුමට දෙමි මිල : රු 37,00,000.00 අමතන්න : +94772102999 / +94704016474
Land / House for sale in Panadura Kalutara district / VR202005261249
SKU: VR202005261249
₨3,700,000.00Price