top of page
ගම්පහ දිස්ත්‍රිකයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පර්චස් 18.5ක ඉඩම සහ නිවාස දෙක ඉක්මණින් විකිණීමට 

එක් නිවසක් නිදන කාමර 4 කින් සමන්විත නව දෙමහල් නිවසකි
සම්පූර්ණ ටයිල් අතුරා ඇත
වර්ග අඩි 1500ක් පමණ

අනෙක් නිවස නිදන කාමර 3 කි
වර්ග අඩි 1800ක් පමණ ඇත

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

ඉඩම අඩි තිහක් පමණ දිගට පාරට මුහුණලා ඇත

නුවර පාරට - විනාඩි 5 යි
ගම්පහ නගරයට - විනාඩි  15 යි 
රාගම නගරයට - විනාඩි 30 යි
කඩවත නගරයට - විනාඩි 30 යි 

ඕනෑම ප්‍රධාන ස්ථානයකට ඉක්මණින් ළඟාවීමේ පහසුකම් ඇත

ඉතා ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 170,00,000.00

අමතන්න : +94772137715 / +94771821536

Land / House for sale in Gampaha Imbulgoda

SKU: VR202005101121
₨17,000,000.00Price
    bottom of page