top of page
දැරණියගල සිට නූරිය දෙසට විහිදෙන මාර්ගයට ආසන්නව,

අක්කර 2කට ආසන්න ඉඩම,

පොල් ගස් 11 සහ දූරියන්, අඹ, රඹුටන්, කොස් වැනි පලතුරු ගස් විශාල ප්‍රමාණයක්,

අක්කර 1කට ආසන්න ප්‍රමාණයක තේ වගාව ඇත.

පාසල්, තැපැල් කාර්යාලය නුදුරින්.

නිවසටම ගමන්කලහැකි පැහැදිලි ප්‍රවේශ මාර්ගය සමග සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇති අංගසම්පූර්ණ නිවස.

නිදන කාමර - 3
සාලය
ඉස්තෝප්පු - 2
කෑම කාමරය
කුස්සිය
ගබඩා කාමරය
නාන කාමරය


සහා, ඒ අසලම ඇති අක්කර 2 1/2 ක ඉඩම,

අක්කරයට ආසන්න ප්‍රමාණයක අවුරුදු විස්සකට වඩා පැරණි මහෝගනී ගස් ඇත.

එමෙන්ම රබර් ගස් ඇත.

මිලදී ගන්නා අයෙකුට ඉඩම් දෙකම එකවර හෝ වෙන වෙනම,

හදිසි අවශ්‍යතාවය මත ඉක්මනින් වැඩිම ඉල්ලුමට දෙමි.කතා කරන්න.

+94710357018

LAND FOR SALE WITH HOUSE AT NILWALA NOORIYA DERANIYAGALA IN SRI LANKA

LAND FOR SALE WITH HOUSE AT NILWALA NOORIYA DERANIYAGALA IN SRI LANKA

SKU: VR191001001
₨0.00Price
    bottom of page