top of page

ගම්පහ දිස්ත්‍රිකයේ බියගම නගරයට ආසන්නව පර්චස් 8ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පිටකොටුව - දෙකටන බස් පාරට මායිම්ව ඇත

වෙළඳ කලාපයට දුර කි.මී 2යි

නේවාසිකව මෙන්ම ව්‍යාපාරයකට ද වඩාත් සුදුසු ස්ථානයකි

ගොඩනැගිලි සෑදීමට අනුමැතිය ලබාගෙන ඇත

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 375,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Biyagama Gampaha district / VR202008060922

SKU: VR202008060922
₨375,000.00Price
    bottom of page