top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණුවිල ප්‍රදේශයෙන් පර්චස් 47ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 4ක්, නාන කාමර 2ක්,  මුළුතැන්ගෙය, විසිත්ත කාමරය හා ඉදිරිපස වැරැන්ඩාව සහිත අංග සම්පූර්ණ නිවසකි  

 

නිදන කාමර 4 හැර අනෙක් සියලුම කොටස් වල ටයිල් අතුරා ඇත 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ලිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

හොඳින් ඵල දරන පොල් ගස් 5ක් හා අඹ, අනෝදා, තැඹිලි වැනි පළතුරු වර්ග රාශියක් ඇත 

 

ඉඩමට මාර්ග 2කින් පිවිසිය හැක  

 

මීගමුව - කුලියාපිටිය ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 

 

කිරිමැටියාන - වෙන්නප්පුව ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 

 

ලුණුවිල නගරය හා කිරිමැටියාන නගරය කි.මී. 2ක  දුරින් 

 

වෙන්නප්පුව නගරයට කි.මී. 5යි 

 

රජයේ පාසල හා පොලිස් ස්ථානය කි.මී. 1ක දුරින් 

 

රජයේ රෝහලට කි.මී. 2යි 

 

සුපිරි වෙළඳසැල් කි.මී. 5ක දුරින්  

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් ලක්ෂ 155යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Wennappuwa Lunuwila in Puttalam district in Sri Lanka

SKU: VR149/152303291623
₨15,500,000.00Price
    bottom of page