top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව නගරයේ කටුනේරිය ප්‍රදේශයෙන් පර්චස් 105ක ඉඩම විකිණීමට 


මදක් උස් ස්ථානයක  පිහිටා ඇති, මුහුදු වෙරළ හොඳින් දර්ශනය වන  ඉතා අලංකාර වටපිටාවක් සහිත ඉඩමකි 


කාපට් පාර ඉඩමට ම ඇත


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත නල ළිඳක් ද සහිතයි


විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සංචාරක ව්‍යාපාරයකට, හෝටලයකට හෝ ආපනශාලාවකට වඩාත් සුදුසුයි 


කොළඹ - හලාවත ප්‍රධාන පාරට මී. 800යි 


කටුනේරිය නගරයට කි.මී. 1යි 


වෙන්නප්පුව නගරයට කි.මී. 3යි 


මාරවිල නගරයට කි.මී. 5යි 


කටුනේරිය මුහුදු වෙරළ තීරය මී. 800ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 


පර්චසයක මිල : රු175,000.00

Land for sale in Wennappuwa Katuneriya Puttalam district

SKU: VR185/132307261429
₨175,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page