top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේ අක්කරයක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2, සාලය, කුස්සිය සහ කෑම කාමරය සහිතයි 

 

පොල් ගස් කිහිපයක් සහ තේක්ක ගස් 15ක්ද ඇත 

 

පතල් කැපිමටද සුදුසු ඉඩමකි 

 

ඉඩමේ එක් පැත්තක් කිරිදි ඔයටද මායිම් වී ඇත 

 

වැල්ලවාය - තනමල්විල බස් මාර්ගයට කිලෝමීටර් 1.5ක දුර 

 

වැල්ලවාය නගරයට කිලෝමීටර් 9ක දුර 

 

ඇබිලිවැව කිලෝමීටර් 1.5ක දුරද ඇත 

 

පාසල් පහසුකම් සහිතයි 

 

අමතරව පර්චස් 15ක්ද විකිණීමට ඇත 

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රුපියල් 4,000,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Wellawaya, Monaragala district, Sri Lanka

Land for sale in Wellawaya Monaragala district 243-4

SKU: VR243/4
₨4,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page