top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ කළබුළුලන්ද ප්‍රදේශයෙන් පර්චස් 72ක තැනිතලා ඉඩම විකිණීමට 


තාර පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු උණ පඳුරු කිහිපයක් ද සහිතයි 


වැලිමඩ - බොරලන්ද ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 


බෝගහකුඹුර නගරයට කි.මී. 2.5යි 


වැලිමඩ නගරයට කි.මී. 15යි 


පාසල මී. 500ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු1,500,000.00 (ලක්ෂ 15යි)

Land for sale in Welimada Kalabululanda Badulla district

SKU: VR181/32307151516
₨1,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page