top of page

කුරුණෑගල දිස්ත්‍රිකයේ වාරියපොල නගරය මධ්‍යයෙන් පර්චස් 70ක ඉඩම විකිණීමට

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

 

පොල් සහ අඹ ගස් කිහිපයක් ද ඇත

 

බස් නැවතුම්පොළට දුර මීටර් 150යි

 

බැංකු සහ සුපිරි වෙළෙඳසල් ඇතුළු සියලුම සේවා ස්ථාන අතේ දුරින්

 

ඕනෑම ව්‍යාපාරයකට සුදුසු ස්ථානයකි

 

සම්පූර්ණ ඉඩම එකවර හෝ කොටස් දෙකක් වශයෙන්  වෙන වෙනම විකුණනු ලැබේ

 

හදිසි අවශ්‍යතාවය නිසා ඉතාමත් අඩු මුදලකට විකිණීමට

 

පර්චසයක මිල : රු 195,000.00

 

මිල ගණන් සාකච්ඡා කරගත හැක

 

අමතන්න : +94777439911

Land for sale in Wariyapola Kurunegala district / VR202006170832

SKU: VR202006170832
₨195,000.00Price
    bottom of page