top of page

කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයෙන් පර්චස් 41.6ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

දෙපැත්තකින් තාප්පය දමා ඇත

තැඹිලි, පොල් සහ කොස් වැනි ගස් කිහිපයක් ද සහිතයි

කුරුණෑගල Poly Packaging කර්මාන්ත ශාලාව ඉදිරිපිට ඇති "සුහද මාවතට" මුහුණලා ඇත

කොළඹ කුරුණෑගල බස් පාරට දුර මීටර් 150යි

 

මාර්ග දෙකකින් ඉඩමට ප්‍රවේශ වීමේ පහසුකම ඇත

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 350,000.00

අමතන්න : +94718007704

Land for sale in Wanduragala Kurunegala district / VR202009111410

SKU: VR202009111410
₨350,000.00Price
    bottom of page