top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව නගරයේ RET හන්දියෙන් අක්කර 1ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අඩක් නිමකල නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු පොල් ගස් කිහිපයක්, ගම්මිරිස් වගාවක්, කෙසෙල් වගාවක් හා කුරුඳු වගාවක් ද සහිතයි 


ඇඹිලිපිටිය -  මොණරාගල ප්‍රධාන පාරට මී. 500යි 


උඩවලව නගරයට කි.මී. 3යි 


ඇඹිලිපිටිය නගරයට කි.මී. 13යි 


පල්ලෙබැද්ද නගරයට කි.මී. 13යි 


පාසල්, රෝහල, පන්සල්, පොලිස් ස්ථානය, හමුදා කදවුර හා උඩවලව වැව මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි)

Land for sale in Udawalawa RTE junction Ratnapura district

SKU: VR188/122308021535
₨6,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page