top of page

රත්නපුර දිස්ත්‍රිකයේ උඩවලව ප්‍රදේශයෙන් අක්කර 5ක සහ අක්කර එකක ඉඩම් දෙකක් විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

අක්කර 5ක ඉඩමෙන් අක්කර 2ක පොල් සහ මඤ්ඤොක්කා වගාව ඇත

අක්කර 1ක ඉඩමෙහි කාමර 5ක් සහිත නිවසක්ද අඹ, තේක්ක සහ දොඩන් වැනි ගස් කිහිපයක් ද ඇත

කොළඹ - මොනරාගල පාරට දුර 1/2km

උඩවලව හන්දියට දුර 1/2km

 

ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති නිසා සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට වඩාත්ම සුදුසුයි

වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 25,000.00  

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Udawalawa Ratnapura District / VR202007140840

SKU: VR202007140840
₨25,000.00Price
    bottom of page