top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ රුවන්වැල්ල ප්‍රදේශයෙන් අක්කර 1ක ඉඩම විකිණීමට

නිදන කාමර හතරක් සහිත නිවසක් ද සහිතයි

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පොල් සහ තේ වගාව ඇත

 

ඉඩමට ප්‍රවේශ වීමට අඩි 10ක ප්‍රධාන මාර්ග දෙකක් ඉඩම දෙපැත්තෙන් ඇත

සියලුම පහසුකම් සහිත රුවන්වැල්ල නගරයට දුර 0.5km

ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 80,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Ruwanwella Kegalle district / VR202006261554

SKU: VR202006261554
₨8,000,000.00Price
    bottom of page