top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල නගරයේ වටාපත ප්‍රදේශයෙන් අක්කර 1යි රූඩ් 1යි එකයි පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරය, මුළුතැන්ගෙය, කෑම කාමරය හා විසිත්ත කාමරය සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


අඩි 8ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


දැනට ආදායම් ලබන තේ වගාවක් ද, කෙසෙල් වගාවක් ද ඇත 


හොඳින් ඵල දරන පොල් හා කොස් ගස් කිහිපයක් ද සහිතයි 


නිවිතිගල - වටාපත ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ඉඩමකි 


වටාපත නගරයට මී. 900යි 


නිවිතිගල නගරයට කි.මී. 4යි 


පාසල් 2ක් පයින් යන දුරින් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු70,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Ratnapura Nivithigala Watapatha in Ratnapura district Sri Lanka

SKU: VR161/72305261251
₨70,000,000.00Price
    bottom of page