top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉංගිරිය නගරයේ වෑවිල ප්‍රදේශයෙන් පර්චස් 164ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙය, කෑම කාමරය, සාලය හා එළිමහන් වැසිකිලියක් සහිත අඩක් නිමකළ නිවසකි


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිඳු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන තේ වගාවක් ද, හොඳින් ඵල දරන දූරියන් ගස් 2ක් ද, පොල් ගස් කිහිපයක් හා කෙසෙල් වගාවක් ද ඇත 


අවිස්සාවේල්ල - වෑවිල ප්‍රධාන පාරට මී. 600යි 


ඉංගිරිය නගරයට වි. 25යි 


පාසල කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු8,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Ratnapura Ingiriya wewila in Ratnapura district in Sri Lanka

SKU: VR159/92305190918
₨8,500,000.00Price
    bottom of page