Land for sale in Polonnaruwa Siripura / VR202007281701 | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රිකයේ සිරිපුර නගරයට ආසන්නව පර්චස් 45ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

පොලොන්නරුව - මහියංගනය පාරට දුර මීටර් 500යි

සිරිපුර නගරයට උපරිම දුර කිලෝමීටර් 1යි

වැවකට මුහුණලා සුන්දර ස්ථානයක ඉඩම පිහිටා ඇත

පදිංචියට මෙන්ම නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුයි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 500,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Polonnaruwa Siripura / VR202007281701

SKU: VR202007281701
₨500,000.00Price
    bottom of page