top of page

කුරුණෑගල දිස්ත්‍රිකයේ පොල්ගහවෙල වඩුවාව ප්‍රදේශයෙන් පර්චස් 88.5ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පැළ සහ පීදුණු පොල් ගස් 25, තැඹිලි ගස් 2, තේක්ක, මහෝගනී සහ මිල්ල වැනි ගස් වර්ග විශාල ප්‍රමාණයක් ඇත

බස් පාරට දුර මීටර් 400යි

මහමෙව්නාව, බඹරගල පන්සල සහ පාසල අතේ දුරින් ඇත

ඉඩමට ප්‍රවේශ වීමට මාර්ග දෙකකි

ඉතාමත් නිස්කලංක, ස්වභාවධර්මය හා බැඳුණු පරිසරය

රබර් පර්යේෂණ ආයතනය ඉතාමත් ආසන්නයි

පදිංචියට මෙන්ම නිවාඩු නිකේතනයක් සඳහා වඩාත්ම සුදුසු ස්ථානයකි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 1,40,000.00

අමතන්න : +94703593441

Land for sale in Polgahwela Kurunegala district / VR202007311216

SKU: VR202007311216
₨140,000.00Price
    bottom of page