top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල නගරයේ කෑගල්ල පාරේ පර්චස් 10ක ඉඩම් 2ක් සමග නිවසක් විකිණීමට 

 

1) එක් පර්චස් 10ක ඉඩමේ නිවසක් දෙමහල්ව ඉදි කිරිමට සාදා නමුත් යට තට්ටුව පමනක් සම්පූර්ණයෙන්  සාදා නිම කර ඇත 

 

නිදන කාමර 3, නාන කාමරය , සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිතයි 

 

උඩු මහල සෑදීමටද ස්ලැබ් එක දමා බිත්ති නග්ගා ඇත 

 

මා ඔය මායිමට අයත්ය 

 

මිල : රු.14,000,000.00 

 

 

2) අනෙක් පර්චස් 10ක ඉඩම සම්පූර්ණයෙන්ම හිස් ඉඩමකි 

 

පර්චසයක මිල : රු.300,000.00

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු ඇත 

 

කුරුණෑගල - කෑගල්ල බස් මාර්ගයට මුහුණලා ඇත 

 

පොල්ගහවෙල නගරයට කිලෝමීටර් 2ක දුර 

 

කෑගල්ල නගරයට කිලෝමීටර් 8ක දුර

 

පාසල් පහසුකම් සහිතයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Polgahawela, Kurunegala district, Sri Lanka

Land for sale in Polgahawela Kurunegala district 244-2

SKU: VR244/2
₨300,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page