top of page

මහනුවර දිස්ත්‍රිකයේ පේරාදෙණිය කලුගමුව ප්‍රදේශයෙන් පර්චස් 39.8ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 4
නාන කාමරය
සාලය
කුස්සිය, සහිත නිවස ද
අඩි 50ක් දිග අඩි 15ක් පළල තෙමහල් ගොඩනැගිල්ලක් ද සහිතයි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

ගම්මිරිස්, කරාබුනැටි, පුවක් සහ පොල් වැනි බෝග වගාවන් ද ඇත

දොළුව - නුවර බස් මාර්ගයට දුර මීටර් 200යි

ගලහා හන්දියට දුර කි.මී 8යි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 300,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Peradeniya Kalugamuwa in Kandy district / VR202010080530

SKU: VR202010080530
₨300,000.00Price
    bottom of page