top of page

කළුතර දිස්ත්‍රිකයේ පානදුර නගරයට ආසන්නව පර්චස් 10ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පානදුර නගරයට දුර කි.මී 4.5යි

පාසල් ආසන්නව ඇත

බස් පාරට මුහුණලා ඇති නිසා දිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයකට ද වඩාත් සුදුසුයි

ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 310,000.00

 

ඕනෑම ප්‍රදේශයක ඇති ඉඩම් හා නිවාස හුවමාරුවකට ද කැමතියි

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Panadura Kalutara district / VR202007110751

SKU: VR202007110751
₨310,000.00Price