top of page
ගම්පහ දිස්ත්‍රිකයේ යක්කල ප්‍රදේශයේ අක්කර 2ක ඉඩම සමග විශාල නිවස විකිණීමට

නිදන කාමර - 3
නාන කාමර - 2
කෑම කාමරය
Pantry එක සහිත කුස්සිය, ලෙස නිවස ඇත

නිවස සම්පූර්ණ ටයිල් සහිතයි 

පිහිනුම් තටාකය ඇත

ජලය විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පොල් ඇතුළු විවිධ වූ ගස් වර්ග කීපයක් ඇත

එක් පැත්තකින් අත්තනගලු ඔයට මායිම්ව ඇති අතර ඔයට බැසීම සඳහා පඩිපෙළ ද යොදා ඇත

නුවර පාරට මීටර් 500යි

Lyceum පාසලට සහ ආයුර්වේදයට ඉතා ආසන්නයි

ස්වභාව සෞන්දර්යය සමඟ නිස්කලංක පරිසරයක ජීවිතයක් ගත කිරීමට හෝ නිවාඩු නිකේතනයක් සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

මිල : රු 395,00,000.00

අමතන්න : +94717022551

Land For Sale In Yakkala

SKU: VR202002161030
₨39,500,000.00Price
    bottom of page