මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයෙන් පර්චස් 25ක තැනිතලා ඉඩම විකිණීමට
ඉඩමෙහි පිටුපසින් කුඹුක්කන් ඔය පිහිටා ඇත
පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුයි
විහිද ගිය මැණික් ඉල්ලමක් ඇත
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් වැඩුණු තේක්ක ගස් 10ක් හා කොස් ගස් ඇත
කොළඹ - මොණරාගල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
මොණරාගල නගරයට කි.මී. 7ක දුර
බුත්තල නගරයට කි.මී. 7යි
පාසල මී. 100ක දුරින්
පන්සලට මී. 75යි
රෝහල කි.මී. 10ක දුරින්
සුපිරි වෙළඳසල් හා බැංකු කි.මී. 7ක දුරින්
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල රුපියල් 6,500,000
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !
Land for sale in Monaragala Kumbukkana in Monaragala district in Sri Lanka
SKU: VR150/52304031441
₨6,500,000.00Price