top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ මාවනැල්ල අරණායක ප්‍රදේශයෙන් පර්චස් 74ක ඉඩම විකිණීමට

සුන්දර මද බෑවුමක් සහිත ඉඩමකි

ජලය සහ විදුලිය ඇත

සිනක්කර පිරිසිඳු ඔප්පු

කොස් පොල් අඹ කජු වැනි ගස් වර්ග කිහිපයක් ද ඇත

ඉඩම ඉහළට සම්පූර්ණ තැනිතලාවකි

අරණායක නගරයට දුර මීටර් 100යි

මාවනැල්ල නගරයට ද ආසන්නයි

වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට

මිල :  රු 50,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Mawanella Aranayaka Kegalle district / VR202007080902

SKU: VR202007080902
₨5,000,000.00Price
    bottom of page