top of page

මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ නූපේ හංදියෙන් පර්චස් 20ක ඉඩම විකිණීමට 

 

මෙය ගොඩනැගිලි රහිත හිස් ඉඩමකි 

 

ඉඩම වටකර තාප්පය ද යොදා ඇත 

 

අඩි 23ක කාපට් පාරට මුහුණලා ඇති ඉඩමකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

පොල් ගස් කිහිපයක්ද ඇත

 

සියළුම රාජ්‍ය ආයතන ඉතා ආසන්නව ඇත

 

ගාලු පාරට උපරිම මීටර් 600ක දුර  

 

රාහුල විද්‍යාලය පයින් යන දුරින් ඇත

 

සියළුම පොදු පහසුකම් අතේ දුරට 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු.2,000,000.00

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of lands in Matara Nupe junction, Matara district, Sri Lanka

Land for sale in Matara town Nupe junction near Rahula Sujatha schools 244/7

SKU: VR244/7
₨2,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page