top of page

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයේ ලේනදොර ප්‍රදේශයෙන් අක්කර 1.25ක තැනිතලා ඉඩම විකිණීමට 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි 


ව්‍යාපාරයක් කරගෙන යාමට වඩාත් සුදුසුයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


A9 මාර්ගයට කි.මී. 3ක දුර 


නාඋල නගරයට කි.මී. 8යි 


දඹුල්ල නගරයට කි.මී. 10යි 


පාසල කි.මී. 4ක දුරින් 


රෝහලට කි.මී. 1.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 8ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු2,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matale Dambulla Lenadora in Dambulla district Sri Lanka

SKU: VR163/122305301649
₨2,500,000.00Price
    bottom of page