top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල නගර මධ්‍යයෙන් පර්චස් 15.63ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත


කාපට් පාර ඉඩමට ම


විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක

 

පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 2ක් ද ඇත 


හලාවත - කොළඹ ප්‍රධාන පාරට මී. 200යි 


සේවියර් විදුහලට මී. 500ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු300,000.00

Land for sale in Marawila Puttalam district

SKU: VR185/112307261339
₨300,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page