top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල නගරයේ මූදුකට්ටුව ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම විකිණීමට 


ඉහළ මහලේ අංගසම්පූර්ණ නිවසක් ද, පහළ මහලේ ආයතනයක් ද, පවත්වාගෙන යාමට සැකසූ අංගසම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලක් සහිතයි 


උඩුමහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් ද, කොහොඹ ගස් 2ක් ද ඇත 


කොළඹ - හලාවත ප්‍රධාන පාරට මී. 700යි 


මාරවිල නගරයට කි.මී. 2ක දුර  


පාසල් කිහිපයක් කි.මී. 2ක් ඇතුළත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, තැපැල් කාර්යාලය, පොලිස් ස්ථානය ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 2ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු26,000,000.00

Land for sale in Marawila Mudukatuwa in Puttalam district

SKU: VR165/202306101232
₨26,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු.