top of page

මහනුවර දිස්ත්‍රිකයේ මැණික්හින්න ප්‍රදේශයෙන් පර්චස්12.75ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමරය සහ කෑම කාමරය සහිත නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

අඩි 15ක කොන්ක්‍රීට් පාර නිවෙසටම ඇත

පොල් ගස් 4, හපු ගස් 3, දෙල් සහ කැන්ද වැනි ගස් වර්ග කිහිපයක් ද ඇත

නාරම්පනාව  හන්දියට දුර මීටර් 700 යි

පොලීසිය, ප්‍රාදේශීය සභාව සහ පාසැල් අතේ දුරින් ඇත

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු 200,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

Land for sale in Manikhinna Kandy district / VR202101061503

SKU: VR202101061503
₨200,000.00Price
    bottom of page