top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගරයේ ආනන්ද මෛත්‍රී මාවතේ පර්චස් 8.83ක ඉඩම විකිණීමට 

 

මෙය හරි හතරැස් හිස් ඉඩමකි 

 

ඉඩම වටකර තාප්පයද යොදා ඇත 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

138 කොට්ටාව - පිටකොටුව බස් මාර්ගයට දුර මීටර් 600යි 

 

මහරගම නගරයට කිලෝමීටර 1ක දුර 

 

සුපිරි වෙළෙදසැල්, ඉන්ධන පිරවුම් හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු.1,675,000.00

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Maharagama, Colombo district, Sri Lanka

Land for sale in Maharagama town Colombo district 242/8

SKU: VR242/8
₨1,675,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page