top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය ප්‍රදේශයෙන් අක්කර 9 ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉස්සන් කර්මාන්තය, ලුණු කර්මාන්තය හෝ පොල් වගාවට ද හිතකර වැලි පසක් සහිත ඉඩමකි


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


වගාවකට හෝ ව්‍යාපාරයකට සුදුසුයි


නල ජලය, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පුත්තලම - කොළඹ ප්‍රධාන පාරට මී. 25යි 


පුත්තලම නගරයට විනාඩි 10ක දුර 


කලපුවට ඉතා ආසන්නයි


දුම්රිය නැවතුම්පොල මී. 200ටත් අඩු දුරකින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


අක්කරයක මිල : රු2,000,000.00 (ලක්ෂ 20යි)

Land for sale in Madurankuliya Puttalam district

SKU: VR178/92307111648
₨2,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page