top of page

කොළඹ - හලාවත ප්‍රධාන පාරට නුදුරින් old town අසල සෙනෙවිරත්න පාරේ පිහිටි පර්චස් 108ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක් හා එළිමහන් වැසිකිළියක් සහිත අංග සම්පූර්ණ නිවසකි 

 

ඉඩම වටා කම්බි වැටකින් අාවරණය කර ඇත

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ලිඳක් ද ඇත

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු පොල් ගස් රාශියක් ද සහිතයි 

 

වරකට පොල් ගෙඩි 400ක් පමණ ආදායම ලැබේ

 

හලාවත - කොළඹ ප්‍රධාන පාරට මී. 400ක දුර 

 

මාදම්පේ - කොළඹ ප්‍රධාන පාරට මී. 400ක දුර 

 

පාසල කිලෝමීටරයක දුරින් 

 

මාදම්පේ නගරයට කිලෝමීටරයයි 

 

සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු210,000

 

වටිනාකම යොදා අැත්තේ ඉඩමට පමණි

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Coconut Land for sale with House in Madampe in Puttalam district Sri Lanka

SKU: VR152/122304201121
₨210,000.00Price