top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයේ මිල්ලවිටිය සාගල පෙදෙසෙහි පිහිටි පර්චස් 12 ක ඉඩම විකිණීමට 


තෙමහල් නිවසක් ඉදිකිරීම සඳහා සැලැස්ම ඇඳ ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඉදිරිපසින් වෙල් යායකට මායිම්ව සුන්දර පරිසරයක පිහිටා ඇත 


වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 


රත්නපුර - කොළඹ ප්‍රධාන පාරට මී. 350යි 


කුරුවිට නගරය කි.මී. 1.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු210,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Ratnapura, Kuruwita, Sri Lanka.

Land for sale in Kuruwita Ratnapura district

SKU: Vr223/5
₨210,000.00Price
bottom of page