කුරුණෑගල දිස්ත්‍රිකයෙන් නාරම්මල ප්‍රදේශයෙන් පර්චස් 14.15ක ඉඩම විකිණීමට
අඩක් නිමකළ නිවසක් ද සහිතයි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
වීරඹුගෙදර - නාරම්මල බස් මාර්ගයට දුර මීටර් 800යි
නාරම්මල නගරයට දුර කි.මී 2යි
පාසැල අතේ දුරින් ඇත
මුදල් හදිස්සියක් නිසා ඉතාමත් අඩු මුදලකට දෙමි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
මිල : රු5,50,000.00
අමතන්න : +94768700391
Land for sale in Kurunegala narammala Kurunegala district / VR202105121720
SKU: VR202105121720
₨550,000.00Price